අවු.12 ට වැඩි දරුවන්ට එන්නත් ලබාදීම සිකුරාදා ඇරඹේ

සැප් 21, 2021

    වයස අවුරුදු 12 ට වැඩි නිදන්ගත රෝග සහ ආබාධ සහිත දරුවන් සඳහා එන්නත් ලබාදීම ලබන 24 වැනිදා රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් ආරම්භ කරන බව, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. 

    එම වැඩසටහන ලබන 27 වැනිදා බස්නාහිර පළාත ආවණය වන පරිදිත්, ඔක්තෝබර් 4 වැනිදා සිට මුළු දිවයිනම ආවරණය වන පරිදිත් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

    Latest News