කොවිඩ් මරණ 175ක්

සැප් 10, 2021

    තවත් කොවිඩ් මරණ 175ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.



    සැප්තැම්බර් 8 වැනි දාට තහවුරු කර ඇති එම මරණ 175ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10,864ක් දක්වා ඉහළගොස් ඇත.

    කාන්තාවන් 79 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 96 දෙනෙකු එම තහවුරු කළ මරණ අතරට අයත්ය.

    අවුරුදු 30ට අඩු එක් මරණයක් ද වාර්තා වී තිබේ.

    241310986_4297747533672080_1247717848688514318_n.jpg

    Latest News