තවත් කොවිඩ් මරණ 184ක්

සැප් 07, 2021

    තවත් කොවිඩ් මරණ 184ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

    කාන්තාවන් 87 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 97 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්ය. අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයින් 3 දෙනෙකු සහ එක් කාන්තාවක් ද එම මියගිය පිරිස අතරට අයත් වෙයි.

    ඊයේ (06) දින තහවුරු කර ඇති එම මරණත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10,504ක් දක්වා ඉහළගොස් ඇත.

    Death

    Latest News