මුදල් පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව සම්මත වෙයි

සැප් 07, 2021

    පාර්ලිමේන්තුවේ දී අද විවාදයට ගැනුණු මුදල් පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත විය. 

    ඊට පක්ෂව ඡන්ද 134ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 44ක් පමණයි.  මේ අතර අද විවාදයට ගැනුණු ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනත් කෙටුම්පත සං‍ශෝධන සහිතව සම්මත වුණේ ඡන්ද විමසීමකින් තොරවයි. 

    එම පනත් කෙටුම්පත් පිළිබඳ අද පැවති විවාදය ආරම්භ කළේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතායි. 

    Last modified on අඟහරුවාදා, 07 සැප්තැම්බර් 2021 19:29

    Latest News