නිරෝධායන නීති කැඩූ 665 දෙනෙකු අත්අඩංගුවට

සැප් 07, 2021

    නිරෝධායන නීතී උල්ලංඝණය කළ පුද්ගලයින් 665 දෙනෙකු ‌‌‌ගෙවුණු පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබේ. මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 66,668 කි.

    බස්නාහිර පළාත තුළ මාර්ග බාධක 13ක් ස්ථාපිත කර ඇති බවයි,පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ. ඊයේ (06) දිනයේ බස්නාහිර පළාතෙන් පිටවන වාහන 541ක් සහ ඇතුළුවන වාහන 632ක් පරීක්ෂා කර තිබේ.

    Latest News