චීන හමුදාවෙන් ශ්‍රී ලංකා හමුදාවට එන්නත් තොගයක්

අගෝ 25, 2021

    චීන මහජන විමුක්ති හමුදාව විසින් ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රයෝජනය සඳහා සිනොෆාම් එන්නත් මාත්‍රා තුන් ලක්ෂයක් පරිත්‍යාග කර ඇත.



    කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි , යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ මෙම එන්නත් තොගය ලබන සෙනසුරාදා (28) ශ්‍රි ලංකාවට ලැබීමට නියමිත බවයි.

    Latest News