ETF නාරාහේන්පිට කාර්යාලය වසා දැමේ

අගෝ 17, 2021

    සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලය තාවකාලිකව වසා දමා ඇති බව,එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඩී.ජී.ජී ප්‍රනාන්දු මහතා දැනුම්දෙයි.

    පවතින කොවිඩ් තත්ත්වය සලකා බලා එම මණ්ඩලයේ සේවා අංශයේ මහජන සම්බන්ධතාවයන් අද (17) දින සිට නැවත දැනුම්දෙනතුරු එලෙස නවතා දමා ඇත.

    ඒ් අනූව, සාමාජික ප්‍රතිලාභ අයඳුම් පත්‍ර ආරක්ෂක අංශය අසළ රඳවා ඇති ආරක්ෂිත පෙට්ටියට දැමීම හෝ තැපැල් මඟින් යොමු කිරීමට කටයුතු කරන ලෙස ඔහු වැඩිදුරටත් දැනුම් දෙයි.

    Latest News