ඇමති මහින්දානන්දට කොවිඩ් ආසාදනය වෙයි

අගෝ 04, 2021

    කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (04) තහවුරු වී තිබේ.

    අමාත්‍යවරයාට සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් මේ බව තහවුරු වී ඇති අතර අද දිනයේ අමාත්‍යවරයාට පී.සී.ආර් පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

    අමාත්‍යවරුන් වන උදය ගම්මන්පිල, ඩලස් අලහප්පෙරුම, ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ විමල් වීරවංශ යන අයද නිරෝධායනයට යොමු කර ඇති බව වාර්තා වෙයි. ඒ සිය කාර්ය මණ්ඩල හා ආරක්ෂක අංශ සාමාජිකයන් කොවිඩ් ආසාදනය වීම හේතුවෙන්.

    Latest News