තවත් ආසාදිතයින් 1,906කට සුවයි

ජූලි 31, 2021

    කොවිඩ් -19 ආසාදිතයින් 1,906 දෙනෙකු සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඒ අනූව මෙරට සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සමස්ත සංඛ්‍යාව 277,118 දක්වා ඉහළ ගොස් තිබේ.

    Latest News