එන්නත් ආනයනයට ඩොලර් කෝටි 11ක් වැය කළා; එස්.ආර්.ආටිගල මහතා

ජූලි 30, 2021

    විදේශ විනිමය හිඟකම මධ්‍යයේ වුවත්, එන්නත්කරණයට අවශ්‍ය මුදල් සොයා ගැනීමට ප්‍රමුඛතාව ලබාදී ඇතැයි, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා පවසයි.

    ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (30) පැවති මාධ්‍ය සාකච්ජාවකදී ලේකම්වරයා මේ බව කියා සිටියේය.

    එම ප්‍රවෘත්ති නිවේදනය පහතින්....

    Finance px 900 30 07 21

    Latest News