එන්නත් ලබාදීමේ වේගය අතින් ගෝලීය මට්ටමින් ශ්‍රී ලංකාව පළමු තැනට....

ජූලි 30, 2021

    ජනතාවට එන්නත් ලබාදීමේ වේගය අතින් ගෝලීය මට්ටමින් ශ්‍රී ලංකාව පළමු තැනට පත්ව සිටී.

    අන්තර්ජාතික සමීක්‍ෂණයකින් මේ බව හෙළි කෙරිණ. බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියට අනුබද්ධ අචර් වර්ල්ඩ් ඩේටා ආයතනය මෙම සමීක්‍ෂණය සිදුකර ඇත්තේ රටවල් 100කට අධික සංඛ්‍යාවක දත්ත උපයෝගි කර ගනිමින්.

    Latest News