නිරෝධායන නීති උල්ලංඝනය කළ 113 ක් අත්අඩංගුවට

ජූලි 30, 2021

    ගත වූ පැය 24 ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 113 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිවේදනය කරයි.



    මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව පුද්ගලයින් 52626 ක් අත්අඩංගුවට ගෙන ඇත.

    පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරන්නන් පිළිබඳ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

    Latest News