අජිත් රෝහණට තනතුරක්...

ජූලි 29, 2021

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරයට අමතරව, ජාතික ළමා ආරක්‍ෂණ අධිකාරියේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද පත්කර තිබේ.

    එම පත්කිරීම සිදුකරනු ලැබ ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින්.

    Latest News