මාර්ගය ගිලා බැසීමෙන් දැව කඳන් ලොරියක් අනතුරක

ජූලි 29, 2021

    බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය ඉදිරිපිට දැව කඳන් ප්‍රවාහනය කරන ලොරියක අනතුරට ලක් වෙයි.

    ඊයේ සවස පසු පස රෝද ප්‍රධාන මාර්ගය මැද ගිලා බැසීම හේතුවෙන් රථවාහන ගමනාගමනයට පැය කිහිපයක් බාධා ඇතිඋනා. පසුගියදා මාර්ගය හරහා ජලනළ එලීම සදහා කපා තිබු කාණු නිසිලෙස සකසා නොතිබීමෙන් මෙම ගිලා බැසීම සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

    Latest News