යටියන්තොට කොවිඩ් ආසාදිතයින් 33ක්

ජූලි 20, 2021

    යටියන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පසුගිය 17 වැනිදා අහඹු ලෙස සිදුකළ පීසීආර් පරීක්ෂණ 47ක් අතුරින් පුද්ගලයින් 33 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

    යටියන්තොට,පරුස්සැල්ල,කළුකොහුතැන්න හා තැලඅගම යන ග්‍රාම නිලධාරී වසම් වලින් අහඹු ලෙස තෝරා ගත් පුද්ගලයන් ගෙන් මෙම අහඹු පීසීආර් පරීක්ෂණ සිදුකර තිබේ.

    Latest News