LTTE සංවිධානය ප්‍රතිසංවිධානය කිරීමේ චෝදනාවට පුද්ගලයෙක් අත්අඩංගුවට

ජූලි 13, 2021

    එල්ටීටී සංවිධානය නැවත ප්‍රතිසංවිධාන කිරීමට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙකු මුල්ලියාවෙලි නිරෝධායන මධ්‍යස්ථානය අසළ දී ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔහු 41 හැවිරිදි ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.  පොලීසිය පවසන්නේ, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබ ඇති බවයි.

    Latest News