නිරෝධායන නීති කැඩූ 244ක් අත්අඩංගුවට

ජූලි 13, 2021

    ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 244 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

    ඒ අනුව මේ දක්වා කාලය තුළ එම රීතිය උල්ලන්ඝයන කිරීම හේතුවෙන් පුද්ගලයින් 49,643 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    Last modified on අඟහරුවාදා, 13 ජූලි 2021 11:40

    Latest News