රසායනික පොහොර ආනයනයට රජය කිසිඳු අවසර ලබාදී නැහැ

ජූලි 10, 2021

    රසායනික පොහොර ආනයනය කිරීමට රජය අවසර ලබාදී ඇති බවට සමාජ මාධ්‍යයන්හි පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

    අප කළ විමසීමකදී ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා කියා සිටියේ, රසායනික පොහොර ආනයනයට රජය කිසිඳු අවසරයක් ලබා දී නොමැති බවයි.

    Latest News