තවත් ආසාදිතයින් 678ක්

ජූලි 07, 2021

    කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 268,111ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ කොවිඩ් -19' වෛරසය ආසාදනය වූ 678 දෙනෙකු අද (07) දිනයේ හඳුනාගැනීමත් සමගයි.

    Latest News