තවත් ආසාදිතයින් 1,701කට සුවයි

ජූලි 02, 2021

    මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 229,541ක් දක්වා ඉහළ ගොස් ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඒ අද (02) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ලගයින් 1,701ක් සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමගයි.

    Latest News