නිරෝධායන නීති කැඩූ 323ක් අත්අඩංගුවට

ජූනි 26, 2021

    ගත වූ පැය 24ක කාලය තුල නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 323ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

    ඒ අනූව නිරෝධායන නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයින් 43855 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    සංචරණ සීමා ලිහිල් කළ ද රට පුරා සිනමාහල්,ඔට්ටු තබන ස්ථාන,සමාජ ශාලා,පබ් සහ බාර් පැවැත්වීමේ හැකියාවක් නොමැති බව ද පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

    Latest News