තවත් ප්‍රදේශ කිහිපයක් අද හුදකලා කෙරේ

ජූනි 26, 2021

    අද (26) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබේ.

    ඒ අනුව,

    කෑගල්ල දිස්ත්‍රික්කය
    මාවනැල්ල පොලිස් බලප්‍රදේශයේ
    හිගුල් ඔය
    මහවත්ත

    දෙහිඕවිට පොලිස් බලප්‍රදේශයේ
    ඩෙන්ස්වර්ත් වත්ත (අල්ගොඩ ග්‍රාම නිලධාරී වසමේ)

    කෑගල්ල පොලිස් බලප්‍රදේශයේ
    හැළමඩ

    ගම්පහ දිස්ත්‍රික්කය
    කිරිබත්ගොඩ පොලිස් බලප්‍රදේශයේ
    නාහේන

    Isiolated 900px 21 06 26

     

    Latest News