ලක්ෂ 42ක හෙරොයින් සිරුරෙන් එළියට

ඔක් 26, 2018
    හෙරොයින් ගුලි ගිල දමා මෙරටට පැමිණ පකිස්තානු ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
    ඒ, ගුවන්තොටුපොල පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින්.  ඔවුන් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. 
     
    සැකකරුවන් අතර කාන්තාවක් ද වෙයි.  ඒවායේ බර  ග්‍රෑම් 350 ක්. 
     
    වටිනාකම රුපියල් ලක්ෂ 42ක් පමණ වන බව, පොලිස් මූලස්ථානය සඳහන් කරයි. 
    Last modified on සිකුරාදා, 26 ඔක්තෝබර් 2018 11:32

    Latest News