ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවිය බැහැ

ජූනි 17, 2021

    මත්පැන් ඔන්ලයින් ක්‍රමයට අලෙවියට අනුමැතිය ලබා නොදෙන බව කොවිඩ් -19 පැතිරීම වැළක්වීමේ කාර්ය සාධක බළකා ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කරයි.



    මුදල් අමාත්‍යංශය විසින් ප්‍රතිපත්තිමය එකඟතාවය ලබාදී අනුමැතිය සඳහා එම මධ්‍යස්ථානයට යොමුකර තිබුණි.

    නමුත් එයට අනුමැතිය ලබා දී නොමැති බව වාර්තාවේ.

    Latest News