කොවිඩ්-19; පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව එක් ලක්‍ෂ 84,090ක්

ජූනි 12, 2021

    කොවිඩ්-19 රෝගය වැළඳුණු 2,789ක් ඊයේ හඳුනා ගනු ලැබීය.

    පූර්ණ සුවය ලාබූ තවත් 1,852ක් රෝහල්වලින් ඊයේ පිටව ගියේය. ඒ අනුව, කොවිඩ්-19 රෝගයෙන් පූර්ණ සුවය ලබා සිටින සමස්ත පිරිස එක් ලක්‍ෂ 84,090ක්. 32,760ක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටී.

    Latest News