එන්නත්කරණය දිවයින පුරා ප්‍රදේශ රැසක් අදත්....

ජූනි 12, 2021

    කොවිඩ් ප්‍රතිශක්ති එන්නත්කරණය දිවයින පුරා ප්‍රදේශ රැසක් අදත් සාර්ථකව ක්‍රියාවට නැංවිණ.

    ඒ යටතේ කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ඊයේ ලබාදී තිබේ. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 42,569 දෙනෙකුට ලබාදී ඇති අතර, එහි දෙවැනි මාත්‍රාව ලබාගෙන ඇති සංඛ්‍යාව 45,580ක්.

    වැඩසටහන ආරම්භයේ සිට මේ දක්වා එන්නත් මාත්‍රා ලක්‍ෂ 32,706ක් ලබාදී තිබේ.

    Latest News