උතුරු පළාතට ගමන් කරන වාහන හඳුනා ගැනීමට විශේෂ ස්ටිකරයක්

ජූනි 12, 2021

    විවිධ ප්‍රදේශවල සිට දෛනිකව උතුරු පළාතට ගමන් කරන වාහන හඳුනා ගැනීම සඳහා විශේෂ ස්ටිකරයක් ඇලවීම අද ආරම්භ කෙරිණ.

    උතුරු පළාතට යන සියලු වාහන වව්නියාව, බූ ඔය මාර්ග බාධකයේ දී පරීක්‍ෂාවට ලක් කෙරේ. ඒ අනුව, අත්‍යවශ්‍ය සේවාවන්ට අදාළ වාහනවලට පමණක් ස්ටිකරය ඇලවීමෙන් පසු උතුරු පළාතට ඇතුළුවීමේ අවසරය හිමිවේ.

    Latest News