අද උදේ 6න් අවසන් වූ පැය 24 තුළ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කළ 1,027ක් අත්අඩංගුවට

ජූනි 12, 2021

    අද උදේ 6න් අවසන් වූ පැය 24 තුළ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කළ 1,027ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

    ඒ, සම්බන්ධයෙන් පසුගිය ඔක්තෝබර් 30 සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පිරිස 30,042ක්. දිවයිනටම පනවා ඇති සංචරණ සීමා ලබන 21 අලුයම 4.00 දක්වා ක්‍රියාත්මකයි. සංචරණ සීමා සම්බන්ධ සෝදිසි මෙහෙයුම් අදත් ප්‍රදේශ රැසක ක්‍රියාවට නංවා තිබේ.

    Latest News