සංචරණ සීමා ලබන 21 දක්වා දීර්ඝ කෙරේ

ජූනි 11, 2021

    මේ වන විට ක්‍රියාත්මක සංචරණ සීමා ලබන 21 තෙක් දීර්ඝ කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඒ අනුව එම සංචරණ සීමා එළඹෙන 14 වනදා ඉවත් නොකෙරෙන අතර, එය මේ මස 21 වනදා අලුයම 04 දක්වා දීර්ඝ කෙරේ.

    Latest News