කොවිඩ් ආසාදිත මරණ 101ක් වාර්තා වෙයි

ජූනි 11, 2021

    ඊයේ දිනය තුලදී මෙරට තහවුරු කරන ලද කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 101ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරනවා.

    ඒ අනුව සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2011ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ගතවූ දින 10 තුලදී වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 527ක් වේ.

    Latest News