නිවසේ සිටින පාසල් දරුවන් හා ගුරුවරුන් වඩාත් සමීප කරවීමේ නව ඉගෙනුම් ක්‍රමවේදයක් ලබන අගෝස්තු සිට....

ජූනි 09, 2021

    නිවසේ සිටින පාසල් දරුවන් හා ගුරුවරුන් වඩාත් සමීප කරවීමේ නව ඉගෙනුම් ක්‍රමවේදයක් ලබන අගෝස්තු සිට ඇරඹීම පිළිබඳව රජය වැඩසටහනක් සකස් කරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.

    මාර්ගගත ක්‍රමවේද ඔස්සේ ඉගැන්වීම් ක්‍රියාවලිය දරුවන්ට ඒ අයුරින්ම ධාරණය වවන්නේ ද යන ගැටලුම හේතුවෙන් නව ක්‍රමවේදය හඳුන්වා දෙන බව, රාජ්‍ය අමාත්‍යවරයා අද පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

    Latest News