ගර්භණී කාන්තාවන් සඳහා සයිනොෆාම් එන්නත්කරණය ඇරඹෙයි

ජූනි 09, 2021

    ගර්භණී කාන්තාවන් සඳහා සයිනොෆාම් එන්නත ලබා දීම අද (09) උදෑසන පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී ආරම්භ විය.



    මෙම වැඩසටහන යටතේ දිවයින පුරා සිටින ගැබිණි කාන්තාවන් හට එන්නත්කරණය සිදු කිරීමට නියමිතය.

    මේ දක්වා මෙරටින් කොවිඩ් ආසාදිතව ගර්භණී කාන්තාවන් 8 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.

    Latest News