නිරෝධායන නීති කැඩූ 423ක් අත්අඩංගුවට

මැයි 22, 2021

    ගත වු පැය 24 තුළ දී නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 423ක් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙයින් පුද්ගලයින් 65 දෙනෙක් මහනුවර ප්‍රදේශයෙන් සහ පුද්ගලයින් 98 දෙනෙකු මාතලේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ අනුව අත්අඩංගුවට පත් මුළු සංඛ්‍යාව 11,743ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    Latest News