සංචරණ සීමා කාලය තුළ ජනතා ගැටලු නිරාකරණයට හදිසි ඇමතුම් මධ්‍යස්ථාන

මැයි 14, 2021

     සංචරණ සීමා පවතින කාලසීමාවේ දී ජනතාවට මුහුණපෑමට සිදු වන ගැටලු නිරාකරණයට කර ගැනීමට දිස්ත්‍රික් හදිසි ඇමතුම් මධ්‍යස්ථාන පිහිටුවා තිබේ.

     ඒ ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි. එම දිස්ත්‍රික් හදිසි ඇමතුම් මධ්‍යස්ථාන අරලියගහ මන්දිරයේ පිහිටුවා ඇති ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය සමග සම්බන්ධ කර තිබේ.

    dis1

     

    dis2

    Last modified on සිකුරාදා, 14 මැයි 2021 20:34

    Latest News