වහළයට නැඟ සරුංගල් යැවූ තිදෙනෙක් ඇඳ වැටී මරුට

මැයි 14, 2021

    වහලක් මත නැග සරුංගල් යවමින් සිටි අවුරුදු 40, 43 සහ 5 හැවිරිදි දරුවෙක් ජිවිතක්‍ෂයට පත්ව තිබේ.

    ඔවුන් ගාල්ල මකුළුව ප්‍රදේශයේ පදිංචි අය බව පොලිසිය පවසයි. සරුංගල් යවමින් සිටි වහළයේ තහඩුව කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

    Last modified on සිකුරාදා, 14 මැයි 2021 20:02

    Latest News