ඊයේ ලබා දී ඇති සයිනොෆාම් පළමු මාත්‍රා හා කොවිෂීල්ඩ් දෙවැනි මාත්‍රා එන්නත් සංඛ්‍යාව 74,225ක්. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 64,260කට ලබාදී තිබේ. ඒ අනුව, එය මෙතෙක් ලබාදී ඇති සමස්ත පිරිස දෙලක්ෂ 14,880ක්.
කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ඊයේ 9,965කට ලබාදී ඇති අතඑ, එය ලබාගත් සමස්ත පිරිස දෙලක්ෂ 41,522ක්.