ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ වෙසක් දින පණිවිඩය....

මැයි 13, 2021

    කොරෝනා වංසගතය නිසා මෙවර වෙසක් උත්සවය ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් තම නිවෙස්වලට පමණක් සීමා කරන්නැයි ත්‍රෛනිකායික මහනායක ස්වාමීන් වහන්සේ සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටී.

    ඒ නිමිත්තෙන් ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ වෙසක් දින පණිවිඩය පහතින් දැක්වේ....

    Vesak px 900 13 05 21

    Last modified on බ්‍රහස්පතින්දා, 13 මැයි 2021 20:48

    Latest News