ඉන්දියාවේ සිට ධීවර යාත්‍රාවලින් පැමිණි අය නිරෝධායනයට

මැයි 13, 2021

    ඉන්දියාවේ සිට ධීවර යාත්‍රාවලින් මෙරටට පැමිණ යාපනය ගුරුනගර් ප්‍රදේශයේ නිවසක රැඳී සිටි කාන්තාවන් දෙදෙනෙකු සහ ළමයි දෙදෙනෙකු පොලිස් බාරයට ගෙන නිවස තුළම නිරෝධායනයට යොමු කර තිබේ.

     

    Latest News