දිවා කාලයේදී නිවසින් බැහැරව යා හැක්කේ, පවුලකින් එක් අයෙකුට පමණි; නි. පොලිස්පති අජිත් රෝහණ

මැයි 12, 2021

    දිවා කාලයේදී නිවසින් බැහැරව යා හැක්කේ, පවුලකින් එක් අයෙකුට පමණි.

    අත්‍යවශ්‍ය සේවා සහ රාජකාරී සඳහා වාර්තා කිරීමේදී මේ නීතිය බලනොපායි. ඒ අනුව දින දර්ශනයේ ඉරට්ටේ දිනවල බැහැරව යා හැක්කේ සිය හැඳුනුම්පතේ හෝ රියදුරු බලපත්‍රයේ අවසාන අංකය ඉරට්ටේ අංකයක් වන පුද්ගලයින්ට පමණි.

    හැඳුනුම්පත් අවසාන අංකය ඔත්තේ අංකයක් සටහන් වන පුද්ගලයන්ට දින දර්ශනයේ ඔත්තේ දිනවල පමණක් නිවසින් බැහැරව යා හැකි ලෙස සීමාවන් පනවා ඇතැයි, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    Latest News