අන්තර් පළාත් ගමනාගමනය සීමා කිරීමේ නිවේදනය....

මැයි 12, 2021

    කොවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන්, අද (12) සිට 31 දක්වා බල පැවැත්වෙන පරිදි පළාත් අතර ගමනාගමනය සීමා කර ඇත.

    සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කරමින් පහත සඳහන් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් පළාත් සීමා අතර ගමන් කිරීමට අවසර තිබේ.

    එම මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ....

    Health px 900 12 05 21

    Health01 px 900 12 05 21Health02 px 900 12 05 21Health03 px 900 12 05 21Health04 px 900 12 05 21

     

     

     

    Latest News