නිරෝධායන රීති කැඩු තවත් 435ක් අත්අඩංගුවට

මැයි 12, 2021

    නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 435 දෙනෙකු ගත වූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, ඔක්තෝබර් 30 වැනි දා දින සිට මේ දක්වා අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 8,299ක් බවයි.

    Latest News