ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ නඩු කල් යයි

මැයි 06, 2021

    අද (06) සිට ලබන 14 වැනිදා දක්වා ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ නඩු විභාග නොපැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තාවේ.

    නමුත් නීතිඥවරුන්ගේ ඉල්ලීම මත අත්‍යවශ්‍ය නඩු විභාග පමණක් පැවැත්වීමටත් තීරණය කර ඇති බව ද වාර්තා වේ.

    පවතින කොවිඩ් – 19 තත්ත්වය පිළිබදව සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.

    Latest News