නිරෝධායන නීති කැඩූ තවත් 215ක් අත්අඩංගුවට

මැයි 03, 2021

    ඉකුත් පැය 24 තුළ, මුව ආවරණ නොපැළදීම ඇතුළු නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 215 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    පසුගිය ඔක්තෝබර් මස 30 වැනි දින සිට මේ දක්වා එවැනි පුද්ගලයින් 4,857ක් අත්අඩංගුවට පත්ව තිබේ.

    Latest News