නිරෝධායන නීති කැඩූ 264ක් අත්අඩංගුවට

මැයි 01, 2021

    ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 264 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව,පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    ඒ අනූව නිරෝධායන නීති උල්ලංඝනය කර අත්අඩංගුවට පත් මුළු සංඛ්‍යාව 4,455ක්.

    Latest News