ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම අද ඇරඹේ

අප්‍රේ 28, 2021

    කොවිඩ්-19 වෛරසය සඳහා ලබා දෙන එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දීම අද ආරම්භ කෙරේ. 

    ඒ අනූව මාලිගාවත්තේ පිහිටි මැද කොළඹ රජයේ රෝහලේ දී සෞඛ්‍ය සේවකයන් සඳහා මෙම එන්නත ලබාදීම සිදු කෙරේ.

    රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ද මෙම අවස්ථාවට එක්වෙයි.

    Last modified on බදාදා, 28 අප්‍රේල් 2021 12:35

    Latest News