තවත් කොරෝනා මරණ 8ක්

අප්‍රේ 28, 2021

    තවත් කොරෝනා මරණ 8 ක් ඊයේ (27) දිනය තුළ තහවුරු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනය කරයි.

    ඒ පොල්ගොල්ල, හෙට්ටිපොළ, මතුගම, නුගේගොඩ, පන්නිපිටිය, අඹගහපැලැස්ස, වත්තල සහ ශ්‍රී ජයවර්ධනපුර යන ප්‍රදේශ වලින්.

    ඒ සම​ඟ කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 655 දක්වා ඉහළ ගොස් තිබේ.

    නිවේදනය පහතින්.

    Covid 900px 21 04 28

    Latest News