ත්‍රිකුණාමලය සියලු පාසල් සතියකට වැසේ

අප්‍රේ 26, 2021

    ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයට අයත් සියලු පාසල් සතියක කාලයක් සඳහා වසා දමා තිබේ. 

    එම කලාපයේ පාසැල් කිහිපයක ඉගෙනුම ලබන සිසුන් පිරිසකට කොරෝනා වෛසරය ආසාදනය වී ඇති බවට තහවුරුවීම හේතුවෙන් එම තීරණය ගත් බවයි,නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පවසන්නේ.

    ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයේ පිහිටි පාසල් 85 න් 11 ක ඉගෙනුම ලබන සිසුන් 12 දෙනෙකුට ආසන්න පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.

    Latest News