අවුරුද්දේ අනතුරු 121ක්..අධිවේගයේ රිය අනතුරු 12ක්

අප්‍රේ 15, 2021

    අලුත් අවුරුදු දා සිදු වූ අනතුරු 121 කින් පුද්ගලයන් 10 දෙනකු මිය ගොස් තවත් 74 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    අධිවේගී මාර්ගයේ පමණක් රිය අනතුරු 12 ක් වාර්තා වී ඇති අතර ඉන් එක් පුද්ගලයකු තුවාල ලබා ඇත .

    Last modified on බ්‍රහස්පතින්දා, 15 අප්‍රේල් 2021 10:54

    Latest News