පසුගිය 12 සහ 13 දිනවල සමෘද්ධි බැංකු මගින් පවුල් ලක්ෂ 18කට ආසන්න සංඛ්‍යාවකට රුපියල් 5000ක දීමනාව ලබා දී ඇති බවයි,රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ.
පවුල් ලක්ෂ 28කට ආසන්න පිරිසකට මෙම දීමනාව ලබා දීමට රජය සැලසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.