විපක්ෂ නායකවරයාගේ අලුත් අවුරුදු පණිවිඩය

අප්‍රේ 14, 2021

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටින්නේ, සංස්කෘතිකමය හරය විදහා දක්වන මුදුන්මල්කඩක් ලෙස සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හඳුන්වා දිය හැකි බවයි.

    සොබාදහම සමග වන ජීවිතයේ වටිනාකම ඉස්මතු කරන සිංහල දෙමළ අලුත් අවුරුද්ද වැනි සංස්කෘතික උත්සව සමාජයටත් ලෝකයටත් ආශිර්වාදයක්. එබැවින් මිනිස් සංහතියට යහපත උදා කරන සුබ අලුත් අවුරුද්දක් වේවා යැයි විපක්ෂ නායකවරයා ප්‍රාර්ථනා කරනවා.

    Latest News